දක්ෂිණ අධිවේගය මැදට පස්කන්දක් වැටේ- කොට්ඨාස 5 කට නායයම් අනතුරු ඇඟවීම්

ධික වර්ෂාව නිසා ස්වාභාවික හානි රැසක් ගතවූ පැය කිහිපය තුළ වාර්තා වී ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් කොළඹ දෙසට පැමි⁣ණෙන මංතීරුව තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ. මේ හේතුවෙන්
  Read More>>
Previous Post Next Post