පෙම්වතිය සමග නෙළුව දූලිඇල්ලේ සෙල්ෆි ගන්න ගිහින් පෙම්වතා මරුට

ගාල්ල නෙළුව දූලිඇල්ලේ දිය නෑමට ගිය පෙම් යුවළක සෙල්ෆි ගන්නට යාමේදී ගලකින් ලිස්සා ගිය පෙම්වතා දියේ ගිලී මියයාමේ සිද්ධියක් ඊයේ  (19) පස්වරුවේ දි වාර්තා විය.
මියගොස් ඇත්තේ කොළඹ වැලවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි. මොහු තම පෙම්වතිය සමඟ
  Read More>>
Previous Post Next Post