පිටිපන මුදලාලිගේ අනියම් බිරිඳගේ ගෙදරත් අවි ගබඩාවක්
හෝමාගම පිටිපන ප්‍රදේශයේ පුද්ගලයකු වෙළඳසලක සගවා තිබි ගිනි අවි 12 ක් සොයාගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ අනියම් බිරිය බව කියන කාන්තාවගේ නිවසේ සගවා තිබූ ගිනි අවියක් අත්බෝම්බ, උණ්ඩ, වෙඩි නොවදින ඇඳුම් කට්ටල ඇතුළු ආයුධ තොගයක් ඊයේ (1)පෙරවරුවේ හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්
Read More>>