රනිල් ආවේ මා නටවන්න අන්තිමේ මම එයා නැටෙව්වා

Monday, July 06, 2020 0 Comments

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

කළුතර සහ වාද්දුව ප්‍රදේශවල පැවැති ජනහමුවලට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
  Read More>>