පවුලේ කට්ටිය දාගෙන යද්දි අනතුරින් ත්‍රීරෝදය පැදවූ එක්දරු මව මරුට

Monday, July 06, 2020 0 Comments

දෙනියාය ගාල්ල ප්‍රධාන මාර්ගයේ කනංකේ මහා විද්‍යාලය ඉදිරිපිට දී පෙරේදා (04) පෙරවරු 11.50 ට පමණ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ත්‍රිරෝද රථය පැදවූ කාන්තාව බරපතළ තුවාල ලබා ඉමදූව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව කනංකෙ පොලිසිය පවසයි.

  Read More>>