දළදා පෙරහරේ ගිය මිල්ලන්ගොඩ පොඩිරාජා දළ ඇතා මියයයි

Wednesday, July 01, 2020 0 Comments

මහනුවර දළදා පෙරහැර ඇතුළු පෙරහැර රැසකට ගමන් කළ මෙරට සිටි හිලෑ දළ ඇතෙකු වන මිල්ලන්ගොඩ පොඩි රාඡා හෙවත් ජයන්ති හස්තියා පෙරේදා (29) පස්වරුවේ මියගොස් ඇත.
හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ  රජය සමයේ 1973 දී නිර්මාණය කළ ජනරජ ලාංජනය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා මහනුවර නගරයේ රැගෙන ගියේද මිල්ලන්ගොඩ පොදුරාජාගේ පිට මත තබාගෙනය.
  Read More>>