දළදා පෙරහරේ ගිය මිල්ලන්ගොඩ පොඩිරාජා දළ ඇතා මියයයි

හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය සමයේ 1973 දී නිර්මාණය කළ ජනරජ ලාංජනය ප්රථම වරට මහජන ප්රදර්ශනය සඳහා මහනුවර නගරයේ රැගෙන ගියේද මිල්ලන්ගොඩ පොදුරාජාගේ පිට මත තබාගෙනය.
Wednesday, July 01, 2020 Trending 0 Comments