ඉන්දියා - චීන අර්බුදයේ ප්රතිඵලයක් ලෙස ඉන්දියාවේ චීන මොබයිල් ඇප්ස් 59 තහනම්වේ

පසුගිය කාලයේ ඉන්දියාවේ උතුරුදිග චීන දේශසීමාවේ ඇතිවූ යුද තත්වය මේවන විට දෙරට අතර සීතල යුද්ධයක් අරඹා ඇති අතර වෙළෙඳ සම්බාධක පැනවීම වැනි ක්රියාකාරකම් වලට ඉන්දියාව යොමුව ඇති අයුරු පෙනෙන්ට තිබේ.