පුත්තලම දැරියගේ මරණය සර්පයෙකු නිසා නොව අපයෝජනයක් නිසා බව හෙළිවේ

පුත්තලම ආසිරිගම ප්‍රදේශයේදී දස හැවිරිදි දැරිය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිර වහනය වීමෙන් බව පුත්තලම මූලික රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබිලිවේ.එස්.කේ.ආර්. වික්‍රමාරච්චි මහතා සනාථ කර තිබේ.
  Read More>>
Previous Post Next Post