උණ ගැනී හලාවත රෝහලට ඇතුළු කිරීමේදී මියගිය තරුණයාට කොරෝනා නෑලු
උණ රෝගය වැළඳී හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය තරුණයා කොරෝනා රෝගියකු නොවන බව වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වූයේ යැයි හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පැවැසිය.
Read More>>