උණ ගැනී හලාවත රෝහලට ඇතුළු කිරීමේදී මියගිය තරුණයාට කොරෝනා නෑලු

Monday, July 13, 2020 0 Comments

උණ රෝගය වැළඳී හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය තරුණයා කොරෝනා රෝගියකු නොවන බව වෛද්‍ය පරීක්‍ෂණයෙන් තහවුරු වූයේ යැයි හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ කපිල මල්ලවආරච්චි මහතා පැවැසිය.

  Read More>>