''අප්‍රිකානු කලාපයේ කොරෝනා අවදානම බැරෑරුම්''ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත අනතුරු අඟවයි
අප්‍රිකානු කලාපය තුළ COVID-19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන්, එම රටවල සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා හදිසි උපකාර අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහන් විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.
Read More>>