බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල අපි පිළිසකර කරනවා - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

කුරුණෑගල, ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (21) පැවසීය.
  Read More>>
Previous Post Next Post