අභිරහස් ලෙස මියගිය ත්‍රිරෝද රථ රියැදුරුගේ සිරුර හෝමාගම කැලෑවක

Wednesday, July 15, 2020 0 Comments


හෝමාගම පනාගොඩ ලේලන්ඩ් පාරේ කමරාලන්ද  ඉඩමේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේදා (13) සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, පනාගොඩ, ලේලන්ඩ් පාරේ, අංක 430/3 හි පදිංචි පෙලවාදුරගේ චමිල සම්පත් (42) නමැති ත්‍රිරෝද රථ
  Read More>>