ගේත් - ඉඩමත් ලියා දෙන්නැයි ඉල්ලූ අසූ හැවිරිදි මවට රීප්පයක් කැඩෙන්න ගහලා

Thursday, July 30, 2020 0 Comments

නිවස පිහිටි ඉඩම ලියාදෙන ලෙස බලකරමින් 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙන තුරු පහරදී නූලකින් ඇගේ ගෙල සිර කළ පුත්‍රයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා ඉකුත් (27) නියම කළේය.
  Read More>>