ඇතැම් නාගරික පාසල්වල සිසුන් ගෙන්වන්නේ කඩින් කඩ

සියලුම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමෙන් පසු දුරස්ථභාවය තබා ගැනීම සඳහා ඉඩපහසුකම් නොමැති නාගරික පාසල්වල සිසුන් කාණ්ඩ වශයෙන් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Wednesday, July 29, 2020 Trending 0 Comments