ඛනිජතෙල් ඇමති අමරවීරගේ රථයට ජලය මිශ්‍ර ඩීසල් ගැසීම ගැන පරීක්ෂණ
ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර අඟූණුකොළපැලැස්සට ගමන්කරමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ස්ථානයක ඇති පිරවුම් මධ්‍යස්ථානයකින් ඩීසල් පුරවාගෙන ඇත. එම ඩීසල්වලට ජලය මිශ්‍රව තිබීම සම්බන්ධයෙන්
Read More>>