සමාජය තුල රෝගය ව්‍යාප්ත වන බව පෙනුනොත් නැවතත් සීමා - වෛද්‍ය සුදත් සමරවීර
මේ වන විට මෙරටින් කොරෝනා රෝගීන් 2500කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් ඒ අතුරින් මෑතකදී වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
Read More>>