සහරාන් කල්ලි නායිකා සාරාට ඉන්දියාවට පනින්න උදවු කළැයි බාප්පා අත්අඩංගුවට

Wednesday, July 15, 2020 0 Comments

හරාන් කල්ලියේ ප්‍රධානම නායිකාවක වන පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා නමැත්තිය ඉන්දියාවට පැන යෑමට උඳවු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, ඇයගේ  බාප්පා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මඩකළපුව කලවංචිකුඩි ප්‍රදේශයේ දී පෙරේදා (13) අත්අඩංගුවට ගනු ලැබීය.
ව්‍යාපාරිකයකු වන සෙල්වකුමාර් දේවකුමාර් නමැති මෙම සැකකරු
  Read More>>