ගාල්ලෙන් මාදුරුඔයට යැවූ රැඳවියකුට කොරෝනා

Tuesday, July 28, 2020 0 Comments

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඇති වු සැකයක් මත මාදුරු ඔය නිරෝධායන මධ්‍යස්ථානයට මාරු කර යවන ලද රැඳවියකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිච් 19 පැතිරීම වැළැක්වීම සදහා වන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.මෙම රැඳවියා සේනපුර ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවා ඇති අතර වැලිකඩින් ඉකුත් 4 වන දින ගාල්ල
  Read More>>