දින 52කට අගමැතිකම ගන්න සිදුවුනේ මහ දෙන්නාගේ ආරවුල නිසා

Tuesday, July 28, 2020 0 Comments

හ පාලන සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති ආරවුල දුරදිග යෑම නිසා ඇතිවූ ගැටලු මත දින 52කට හෝ අගමැතිකම ලබාගෙන පසුව විපක්ෂ නායක ධුරයට අඩිය තැබීමට තමාට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පැවැසීය.
අලව්ව ප්‍රාදේශීය  සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්
කළේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව
  Read More>>