කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් කළ හේතුව

Monday, July 13, 2020 0 Comments

වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමේ සුදානමින් හමුදා කඳවුරක්වූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ක්ෂේත්‍ර රෝහලක් බවට පරිවර්තනය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
  Read More>>