ජ'පුර කොරෝනා පරීක්ෂණ වලින් ඉවත් කළේ හරි දේ කී නිසයි -රනිල්

"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශය කොරෝනා පරික්ෂණවලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තේ ඔවුන් කොරෝනා රෝගීන් පිළිබඳ නිවැරැදි දත්ත රටට හෙළි කිරීම නිසා බව" එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ජීන්තුපිටියෙන් හමුවූ රෝගියාට කොරෝනා තිබෙන බව ජයවර්ධනපුර පර්යේෂණාගාරය පැවසු විට ඔහුට කොරෝනා නැතැයි පවසන ලෙස සෞඛ්‍යය අමාතාංශය කළ ඉල්ලීම ඉවත දැමූ නිසා ජපුර කොරෝනා
  Read More>>
Previous Post Next Post