HomeTrending ජන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 6 ක් අත්අඩංගුවට yathuru6 •Friday, July 31, 2020 0 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයන් හය දෙනකු ඇතුළු 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය. Read More>> Tags: Trending Facebook Twitter