අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා 60ක් නිරෝධායනයට

Monday, July 13, 2020 0 Comments

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි
ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තහවුරු කර තිබේ.
  Read More>>