HomeTrending බාල වයස් දියණියට අතවර කළැයි තිදරු පියකුට වසර 48ක සිර දඬුවම් yathuru6 •Friday, July 17, 2020 0 වසර දෙකහමාරකට පෙර බාල වයස්කාර දියණියක අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ තිදරු පියකුට වසර 48ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 4500ක දඩ මුදලක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (16) නියම කළාය. Read More>> Tags: Trending Facebook Twitter