කොලොන්නාව හා කැලණිය ප්‍රා ලේ නිළධාරීන් දෙන්නෙක් ලක්ෂ 35ක අයිස් සමග මාට්ටු

Friday, July 31, 2020 0 Comments

කොලොන්නාව හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන් දෙදෙනකු රුපියල් ලක්ෂ 35කට අධික වෙළෙඳ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කැලණිය පට්ටියහන්දියේ දී ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
  Read More>>