හෝමාගම හා ගොඩගම දෙන්නෙකුට කොරෝනා 35 ක් නිරෝධායනයට
කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හෝමාගම සහ ගොඩගම ප්රදේශවලින් හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 35 ක ප්රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
Read More>>