පෙම්වතියගේ උපන්දිනය දා පාන්දර 2 ට ගෙට රිංගු පෙම්වතාට ගුටි
පෙම්වතියගේ උපන්දිනය සැමරීමට ඇගේ ඇරයුමෙන් නිවසට ගෙන්වාගත් පෙම්වතාවට දරුණු ලෙස පහරදී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙම්වතියගේ පියාත් ඇගේ සොහොයුරාත් ඉකුත්දා (11) අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය පවසයි.
Read More>>