HomeTrending ගාල්ලෙන් 221ක් ස්වයං නිරෝධායනයට yathuru6 •Sunday, July 19, 2020 0 කන්දකාඩු සිද්ධියට ආදාලව ගාල්ල දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 221 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. Read More>> Tags: Trending Facebook Twitter