
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම්, මහජන සාමයට බාධාවක් වන ක්‍රියාකාරකම්, මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් ආදී තොරතුරු 1997 අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read More>>
Tags:
Trending