1962 මිස් ශ්‍රී ලංකා ජෙනිෆර්ගේ මරණය සැකයි - මහජන තොරතුරු විමසයි

Tuesday, July 28, 2020 0 Comments

1962 වසරේ ලංකා රූ රැජණ ලෙස කිරුළු පළන් ජෙනිෆර් ඉන්ග්ලෙටන් නමැති රූප සුන්දරිය පසුගියදා අභවප්‍රාප්තවී තිබෙන අතර ඇගේ මරණය ගැන තොරතුරු සැකසහිත බවට විදෙස්ගතව සිටි ඇගේ සොයුරා ලංකාවට පැමිණි පසු මාධ්‍ය වෙත තොරතුරු සපයා තිබේ. 
දරුවන් නොලද විවාහයක සැමියාගේ මරණින් පසු වැන්දඹුවක ලෙස කාලය ගත කළ බව කියන ජෙනිෆර් අහම්බෙන් හමුවූ පෙම්වතෙකු සමග අවසන් කාලයේ ජීවත්ව ඇත. රූප රැජිණක වූ කාලයේ 1962 බොලිවුඩ් චිත්‍රපට නිළියක ලෙසද කටයුතු කළ අතර පසුකාලීනව සැමියාගේ මරණින් පසු බොරැල්ල කොටා පාරේ ඇගේ නිවස ආසන්නයේ DAFFY'S නමින්
  Read More>>