ජින්තුපිටිය - කොළඹ 13 සම්පූර්ණයෙන්ම වසා දමයි

Saturday, July 04, 2020 0 Comments

කොළඹ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියකු හමුවීමත් සමගම එම ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් බවට පත්කර එහි පදිංචි පවුල් 35 කට අයත් 154 දෙනකු නිරෝධායන
  Read More>>