SJB ප්‍රධාන කාර්යාලයේ සජිත්ගේ රූපය ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසමෙන් නියෝග

Friday, June 26, 2020 0 Comments

සමගි ජන බලවේගයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති පක්ෂ නායක හා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ ඡායාරූපය කඩිනමින් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (25) එම පක්ෂයට දැනුම් දී තිබේ.

  Read More>>