පෙරටුගාමී විරෝධතාවට පහර දීම නාමල්ගෙන් පොලිසියට දැඩි විරෝධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට සිදු වූ පහරදීම තමන් තරයේ හෙළා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Thursday, June 11, 2020 Trending 0 Comments