කොරෝනා කාලේ ඉන්දියාව අතැර ඇමරිකාවට ගිය සනී ලියෝන්
පසුගිය මාසයේ සනී ලියොන් සහ ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් වන නිෂා, ආශර් සහ නෝවා ඔවුන්ගේ අනෙක් නිවස පිහිටි ලොස් ඇන්ජලීස් වෙත ගොස් ඇත. කෙසේවෙතත් ඇය පවසන්නේ තමාට හැකි ඉක්මනින් නැවතත් මුම්බායි වෙත යාමට බලා සිටින බවය.
Read More>>