Home
වැසිකිළි වළ පුපුරා සිසු දියණිය මරුට
Monday, June 01, 2020
Trending
0 Comments
නිවෙසේ වැසිකිළි වළේ දුගඳ වැළැක්වීමට කාබයිඩ් දැමීමෙන් පසු ඇති වී පිපිරීමකින් 14 හැවිරිදි පාසල් සිසුවිය පෙරේදා (30 වැනිදා) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගහවත්ත පොලිසිය කියයි.
සිසුවියගේ පියා වැසිකිළි වළට කාබයිඩ් දැමීමෙන් පසු ඇති වූ පිපිරීමෙන් ඒ ආසන්නයේම මිදුල අතුගාමින් සිටි ඇගේ මවගේ දෙපා කපා ඉවත් කිරිමට සිදුවී ඇතැයි ද මීගහවත්ත පොලිසිය කියයි.
Read More>>
වැසිකිළි වළ පුපුරා සිසු දියණිය මරුට
2020-06-01T16:33:00+05:30
yathuru6
Trending|
Newer Post
Home
Older Post
Gossip Lanka News
Popular Posts
චන්ද්‍රිකා මැතිනියගේ උපන්දිනය මුණුපුරු මිණිපිරියන් එක්ක
සාරංග - උමාලි ප්රශ්නය ගැන සාරංගගේ මව කථා කරයි
කලින් විවාහෙට සුහදව සමුදීලා ඉන්ද්‍රචාපා මට ළංවුනා - සමනලී