ලාංකිකයන් 466 දෙනා කුවේටයෙන් එවා ඇත්තේ කොරෝනා පරීක්ෂණය කර නොවෙයිලු
කුවේට් රාජ්‍යයෙන් ඉකුත් දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයන් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර, පිසීආර් (PCR) පරික්ෂණ සිදු කරන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කුවේට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය කුවේටයේ ගී ලංකා තානාපති කාරයාලයට දැනුම් දී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.
Read More>>