පිරිමියකු බෙදාගන්න ගුටි කෙළගත් දෙදරු මව මියයයි: තිදරු මව අත්අඩංගුවේ

Monday, June 22, 2020 0 Comments

නස් හැවිරිදි දෙදරු මවකගේ ගෙල මිරිකා ඝාතනය කළ බව කියන 49 හැවිරිදි තිදරු මවක සැකපිට අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල පොලිසිය කියයි.මෙසේ සාතනය කරනු ලැබ ඇත්තේ රුවන්වැල්ල පොලිස් වසමේ මොරගොඩ, මැදියාව පදිංචිව සිටි විරසගොඩ ආරච්චිලාගේ කුසුමාවතී (50) නමැති තිදරු මවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකාර කාන්තාව එම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයකු සමග කාලයක් තිස්සේ සිට අනියම් සම්බන්ධතාවක්
  Read More>>