රොෂාඩ් බෘක්ස් ඝාතනයේ පොලිස් බොඩිකැම් වීඩියෝව ප්රසිද්ධියට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා ප්රාන්තයේ පිහිටි අවන්හලක රථ ගාලේදී පසුගිය සිකුරාදා සිදුවූ පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතිකයෙකු වන 27 හැවිරිදි රෙෂාර්ඩ් බෘක්ස් ඝාතනය වීමට අදාළව එම නිලධාරීන්ගේ බොඩිකැම් වීඩියෝ පටය ඊයේ (15දා) ප්රසිද්ධියට පත් විය.