පොළොන්නරුවෙ කපුටො බිමට පතිතවෙලා
පොලොත්තරුව වැලිකන්ද නෙලුවැව ගම්මානය පුරා අනපේක්ෂිත අයුරින් ඊයේ 15. වැනි දින කපුටන් විශාල වශයෙන් මියගොස් තැනින් තැන වැටී ඇති බව ගම්වාසීහු පවසති. නෙලුවැව ගම්මානයේ ස්ථාන කීපයක ඊයේ (15 වැනිදා) උදෑසන මියගිය කපුටන් 15 දෙනකුගේ පමණ සිරුරු හමුවූ බව ගම්වාසීහු වැඩිදුරටත් සඳහන්
Read More>>