'දැන්නම් මටත් හිටියා ඇති වගේ' කියමින් සමුගත් මාධ්‍යවේදිනී තිළිණි
මේ දිනවල ඇතිවූ සියදිවිනසාගැනීම් රැල්ල නිසා අහිමිවූ තවත් එක් ජීවිතයක් වූයේ කුරුණෑගල කුලියාපිටිය පන්නල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක වූ 31 වියැති තිලිණි පවිත්රාය. ඇය ඇගේ පවුලේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන පිළිස්සුම් තුවාල ඇති කරගත් අතර
Read More>>