වෛද්‍යවරයාගේ 79 ලක්ෂයේ කොල්ලය ඇල්ලූ කොස්තාපල් සිතුම් ඩිෆෙන්ඩරයේ වැදී මරුට CCTV
කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවීම් අංශයේ රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු සිද්ධියට පසුදා රිය අනතුරකට ලක්ව තිබූ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14) අලුයම මියගොස් ඇත
Read More>>