රිෂාද්ගේ සොහොයුරාගේ බිරිඳගේ පෙත්සම ජූලි 6 වැනිදා කැඳවයි.
දැනට රැදවුම් නියෝග යටතේ රහස් පොලීසියේ රඳවාගෙන සිටින තම සැමියා වහාම මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරාගේ බිරිඳ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි 06 වැනිදා කරුණු තහවුරු කිරීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියම කළේය.
Read More>>