දුම්රිය ව්‍යාපෘති 2ක් දෙස් විදෙස් සමාගම්වලට දුන්නොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග
දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීමේ සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති දේශීය සහ විදේශීය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹන්නට දුම්රිය සේවකයන් තීරණය කර ඇතැයි දුම්රිය ලොකොමෝටිව ඉංජිනියස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
Read More>>