කේරළ ගංජා කිලෝ 104 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

Sunday, June 14, 2020 0 Comments


නාවික හමුදාව ‍විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

  Read More>>