මුහුණු ආවරණ කොරෝනා රෝගීන්ව රැකබලා ගනිද්දී පැළඳුවාම ඇති - WHO දැන් පවසයි
පොදු ස්ථානවල ගැවසෙන විට සියලුදෙනා මුහුණු ආවරණ පැළඳිය යුතු බව ඇමරිකානු මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් සිදු කළ නිර්දේශයට හාත්පසින්ම වෙනස් නිර්දේශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත් කර තිබේ. Covid-19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයන් ඇතුළුව නිරෝගි පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳිය යුත්තේ
Read More>>