IOC සමාගම සතු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 25ක් මෙරටට ගන්න ඉන්දීය රජයෙන් ඉල්ලීමක්

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්දියාව සතුව පවතින තෙල් ටැංකි 25ක් ශ්‍රී ලංකා රජයට ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Sunday, May 31, 2020 Trending 0 Comments