ස්කයිප් ඔස්සේ පැවති රාජිතගේ සුදුවෑන් මාධ්‍ය නඩු විභාගයේදී ඇප නොලැබේ

Wednesday, May 27, 2020 0 Comments

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(27) නියෝග කළේය.
  Read More>>