ඇඳිරිය අස්සේ පාරට පැන්න පාකිස්තාන තිදෙනෙක් පොලීසිය සමග රණ්ඩුවක

රතු පැහැති අංක තහඩු සහිතව මෝටර් රථයකින් පැමිණි ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය උත්සාහ කරද්දී ඊට එහි සිටි පාකිස්තානු ජාතිකයන් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි අතර මේ නිසා අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැඳවීමට සිදුවිය.