ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුළඟින් ආරක්ෂා කිරීමට ඔසු පැළ සිටුවලා
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සුළඟින් ආරක්ෂා කර ගැනීම සඳහා සුළං බාධකයක් ලෙස රන්කිහිරියා, සඳුන් සහ කොහොඹ යන ඖෂධීය පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා තිබේ.
Read More>>