පන්දාහෙන් භාගයක් නොඳුන්නැයි කොසු පහරදී බිරිය ගෙදරින් පන්නලා
කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් පන්දාහෙන් තමන්ටත් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් නොදුන්නා යැයි පුද්ගලයකු සිය බිරිය නිවෙසින් එළවා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්රදේශයේ ගම්බදකින් වාර්තා වෙයි.
Read More>>